‘මනමාලයෝ’ චිත්‍රපටයේ සමූහ දර්ශනයකට පෙනී සිටිමින් චිත්‍රපට රංගනයට අවතීර්ණවූ අපේ කතානායකයා අප විද්‍යාලීය අදි සිසුවෙකි.
සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟමින් සිනමාවේ දුර ගමනකට මුල පිරූ විජය, ප්‍රේමසිරි කේමදාසයන්ගේ සිතිජය ගීත නාටකයෙන් ගීත ගායනයට හා වේදිකා නාට්‍ය රංගනයට එක් විය.
ඉතාමත් කාරුණික හදවතක් ඇති මහත්මයෙකු ලෙසත් සහ ශ්‍රී ලාංකේය දේශපාලනය තුල සිටි මානව දයාවෙන් සපිරි පුද්ගලයෙකු ලෙසත් අවිවාදයෙන් පිලිගැනෙන විජය කුමාරතුංග මහතා 1945 ඔක්තෝබර් 9 වැනි දින ජා-ඇල සීදූව දී උපත ලැබී ය.
70’ දශකයේ සැහැල්ලු විනෝදකාමී පෙම්වතාගේ් ප්‍රතිරූපය හරහා වානිජමය අතින් අති සාර්ථක වූ චිත්‍රපට රාශියකට සිය රංගනයෙන් දායක වූ විජය හතර දෙනාම සූරයෝ, තුෂාරා, සංගීතා, උන්නත් දාහයි මලත් දාහයි, පෙම්බර මධූ, බඹරු ඇවිත් ආදී චිත්‍රපට රාශියකට රංගනයෙන් දායක විය.
පිට පිටම සය වරක් (මිය ගිය පසු එක්වරක්) ජනප්‍රිය නළුවා ලෙස සරසවිය සම්මානයට පාත්‍ර වූ විජය රණ තිසර, ඕ. සී. අයි. සී, විචාරක, ස්වර්ණ සංඛ සම්මානයෙන් ද පුද ලැබීය.
එයා දැන් ලොකු ලමයෙක් -1975
පොන්මනී - 1977
බඹරු ඇවිත් - 1977
ගඟ අද්දර - 1980
ද,
සිකුරුලියා
ඔබටයි ප්‍රියේ ආදරේ
මිහිදුම් සිහින
තුෂාරා
නොම්මර 17
ආදී එකල දැවැන්ත ජනප්‍රියතාවයක් ලැබු සිනමාපට රැසකි. එ' අතරට එක් ඉංග්‍රිසි චිත්‍රපටයක් ද, දමිළ චිත්‍රපටයක් ද වේ..
දශක දෙකක් මෙරට ජනතාවගේ සිත් සතන් සැනසු විජය කුමාරතුංග නම් මෙම අසහාය පුද්ගලයා 1988 පෙබරවාරි 16 වන දින පොල්හේන්ගොඩ පිහිටි සිය නිවස ඉදිරිපිට දී ලයනල් රණසිංහ නැමති සාහසිකයාගේ ගිනි අවියෙන් ඝාතනයට ලක් විය. ඝාතකයා කුමන කල්ලියකට අයත් වුවද අතිශය ජනාදරයට පත් ව සිටි විජයගේ ගමන්මග නවතාලීම ඔවුන්ගේ අරමුණ වන්නට ඇත.
විජය එදා ඝාතනයට ලක් නොවුවා නම්, ශාන්ත බෙනඩික්තයෙන් බිහිවු
"විජය කුමාරතුංග" යන නාමය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරුන්ගේ ලැයිස්තුව තුල රන් අකුරින් සටහන් නොවෙනවා යැයි කාට නම් කිව හැකි ද?
කොළඹ ශාන්ත බෙනදික්තය අප ලක් මාතාවට බිහිකල සහිත්යදරයන් බොහෝය. ඉතින් 21වන ශතවර්ශයෙන් බිහිවන බෙනදික්තයන්ගේ සාහිත්‍යමය හැකියාවන් සොයායන ගමන් මගයි මේ..
Friday, November 5, 2010
එදා මෙදාතුර බෙනඩික්තයෙන් බිහිවු දේශීය සිනමාවේ ජනප්‍රියතම සුපිරි තරුව, විජය කුමාරතුංග
විදුහල් අධ්යක්ශ ගරු ග්‍රැන්විල් පෙරේරා සහෝදරතුමන්ගේ උපන්දිනයට අපගේ සුභපැතුම්..
දුකාගේ පැමිණිම
![]() |
විදි නට්‍ය ජවනිකාවක් |
![]() |
දුක්ගන්නාරාළ මහතාට සමරු තිලිනයක් පිලිගන්වමින් |
ප්‍රවීන ගේය පද රචකයෙකු වන ගරු. වසන්ත දුක්ගන්නාරාළ මහතා අප පාසලේ 2010 කියවීමේ දිනයට සමගාමිව පැවති දේශන මාලාවේ ප්‍රධාන දේශනය දිමට පැමිනුණි. එදින පසල් වෙදිකා නාට්‍ය කණ්ඩායම විසින් විචිත්‍රවත් නාට්‍යක්ද රග දැක්විනි.
සු ඇසින් නැණ්සට කියවා පහන් වෙමු.
පුස්තකාල පාටක සමාජයේ කියවිමෙ මාසය වෙනුවෙන් පවත්වන ලද වැඩසටහන් පිලිබදව තොරතුරු මෙලෙස සටහන් කරමු.
සමාන්‍ය දැණුම මිනුම තරගය.
දිනය : 2010 . 09 24 දින
වෙලාව : පෙ.ව : 8.00 සිට ප.ව 1.30 දක්වා
ස්ථානය :විද්‍යාලීය දේශන ශාලාවෙදි
විනිශ්ච මණ්ඩලය : තෙරේසා ගුරුතුමිය
: ලොජිනි ගුරුතුමිය
: නලින් ගුරුමහතා
: කිරිබාගරන් ගුරුතුමා
: ඩමින්ද ගුරුතුමා
: ක්ලොඩ් ගුරුතුමා
පන්තිමට්ටමින් ජයග්‍රාහණයන්...
Name Class
සමාන්‍ය දැණුම මිනුම තරගය.
දිනය : 2010 . 09 24 දින
වෙලාව : පෙ.ව : 8.00 සිට ප.ව 1.30 දක්වා
ස්ථානය :විද්‍යාලීය දේශන ශාලාවෙදි
විනිශ්ච මණ්ඩලය : තෙරේසා ගුරුතුමිය
: ලොජිනි ගුරුතුමිය
: නලින් ගුරුමහතා
: කිරිබාගරන් ගුරුතුමා
: ඩමින්ද ගුරුතුමා
: ක්ලොඩ් ගුරුතුමා
පන්තිමට්ටමින් ජයග්‍රාහණයන්...
Name Class
- R.A. ණිම්සර Aභිශෙක්
- W.ඹිශන් ඛවින්ඩු ඵෙරෙර
- Aශන් ර්අවින්ත ඪෙව්ශන් ඵෙරෙර 6 -B
- ණිසල් ර්අවින්ඩ Wඊරසින්ඝෙ
- ඣ්.ඹ්.ඪමින්ඩු ර්අශ්මික
- H.ඣ්. ණෙත්මිනි භිගුන් ඵෙරෙර
- භ්.ඹර්ක් ළහිශ ඵෙරෙර
- H.ර්අවිශ ඡතුරන්ග 6 - C
- Sඔනල් Sඅජීව ඣෙරොමෙ
- A.Aශන් ඪෙශක ඵෙරෙර
- H.ඪ්. ණිපුන් Sඅවින්ඩ
- ර්.ඵහන් Sඅන්කල්ප Fඑර්නන්ඩො
- ඨ්ශන් ඡතුශ් ඡච්ඩෙර 6 -D
- S.A.ඪ්.ර්උමෙශ් Aරවින්ඩ
- ඹ්.ඣෙහන් ඵන්ල
- Aශනෙ Sඉල්ව
- ර්ඔනුල් ඵෙරෙර
- ඵ්රිත්රි ඣෙගරජසින්ඝෙම් 6 - E
- ර්අයන් Fඑල්සින්ගෙර්
- Aශෙනෙ Wඉජෙසින්ඝෙ
- ඵ්.ඪ්.Sටෆන් Wඉක්රමරට්නෙ
- A.I.ඪනන්ජය Aර්සුකුලරට්නෙ
- ඛ්.A.S.ඵසන්න 7 -B
- ඝ්.ඹ්.S.ණුවන්ත
- ඡරිත් Eරන්ග
- ඉහෙඩ් Hඉරන්
- ්යශන් ඪෙ Zඔය්ස
- ථියග ණනයක්කර 7 -C
- ඹෞර ඵෙරෙර
- ණෙමින්ඩ Hඑශන්
- S.Sඅමීර ළ්. ර්ඔඩ්රිගො
- S.ඝ්.Hඍශ ර්ඔඩ්රිගො
- H.S.H.ඹෙන්ඩිස් Aලෙය්නයකෙ 7 -D
- W.Vඉය්නි ඵ්. ඵෙරෙර
- ඪ්.ථරින්ඩු
- ථරුක ඪසනයක
- Aවිශ්ක භිම්සර
- Vඉනොඩෙ Eකනයකෙ 8 -B
- ඹලීශ ධනයකෙ
- ඹිරොන් ණිහ්මික
- ඪිනුක ඝමගෙ
- ඛවීන් Aල්මෙඩ
- Aඩිත්ය Hඑට්ටිඅරච්චි 8 -D
- Aසන්ක ඹර්ලන්
- ්යොහන් Sඅචින්ඩ්ර
- ඪිනෙල්ක ණනයක්කර
- ඨ්රෙරොන් ඵෙරෙර
- Hඅර්රිස් Vඅලෙන්ටිනෙ 8 - E
- භෙර්ට්රම් ඹර්ටින්
- Eඋගින් භෙනෙට්
- Aචින්ත
- Aඅගිල්
- ණිචොලස් 8 - F
- ෂනෙ ඪෙ Sඉල්ව
- ඹලක ඪිඅස්
- S.Aරුප්න ඵ්රසඩ්
- ඡමය්හ් ඵිගෙර
- ඡ්.W.ඹ්.A.ෂෙහන් Aහෙග්රට්න්නෙ 9 -B
- H.ඡ්ලිෆ්ෆොර්ඩ් Hඑන්රිචුස්
- W.ඪ්.Iරන්ග Fඑර්නන්ඩො
- ඪනුක ඵෙරෙර
- Aශෙන් Sඅවින්ඩ
- ථරින්ඩු ඹිලන් 9 -C
- ර්අවින්ඩු ළක්ශන්
- ර්උශෙන් ඪිසනයකෙ
- W.ඵ්රොමොඩ් ඪිනෙශ
- Sඋලක්ශන Sඉල්ව
- ඪ්.ඪිනිඩු ඡටුරන්ග 9 - D
- U.ඛුසල් ර්අවින්ඩු
- ්ය.W.ඵියුම් Iම්ශන්
- ඪොන් Oවින්ඩු ඵෙරීස්
- ර්.ර්.Sඅචිර ඪිල්ශන්
- ර්.ෂොනෙල් ඵෙරෙර 9 - E
- Aන්ගෙලො භ්රිට්ටො
- ෂෙනොල් ඵෙරෙර
- ෂනක ඝුනටිලකෙ
- ෂොන් ඝනෙගොඩ
- ඪිශන් ඡ්රිස්ටොඵෙර් 9 - F
- ඪිල්ශන් ඵෙරෙර
- ෂෙනල් ඛලුම්
Subscribe to:
Posts (Atom)
අයුබෝවේවා..
This is your first visit to My page. Welcome!